පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතට

පරිස‍ර අමාත්‍ය ධුරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

පරිසර අමාත්‍ය ධූරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

news images