උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

news images news images