අවිස්සාවේල්ලේ පිපිරීමකින් පුද්ගලයෙක් මරුට

අවිස්සාවේල්ල – මාදොළ ප්‍රදේශයේ අබලි යකඩ එක්රැස් කරන ස්ථානයක පිපිරීමක් සිදුව තිබෙනවා.

අදාළ පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.