හෙද හෙදියන් නිල ඇඳුමින් බැහැර වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

පොරොන්දු වූ පරිදි රුපියල් 10,000 ක දීමනාවක් ලබා නොදීමට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නිල ඇඳුමින් බැහැරව සේවය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (06) ක්‍රියාත්මක වනවා.

ඒ අනුව හෙද නිලධාරීන් නිල ඇඳුමින් බැහැරව තම රාජකාරී සඳහා වාර්තා කර තිබූ බවයි සඳහන් වන්නේ.

තම ඉල්ලීම් සඳහා විසඳුම් තවදුරටත් ප්‍රමාද නොකර ලබාදීමට කටයුතු කරන ලෙස එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

news images news images news images