ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක සහ අනුර අතර හමුවක්

ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් (05) සිදුව තිබෙනවා.

එහිදී කලාපීය ආරක්ෂාව මෙන්ම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව සාකච්ඡා කළ බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද එක්වී තිබෙනවා.

අදාළ X පණිවිඩය පහතින්.

news images