කථානායකවරයාට එරෙහිව ව්ශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරනවා – ජී.එල්. පීරිස්

Online Safety පනතට අදාළ නියමිත සංශෝධන සිදු නොකර, සම්මත කර අත්සන් කිරීමට එරෙහිව කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

Online Safety පනත සම්මත කිරීම සිදුකළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි ආකාරයෙන් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේදී විපක්ෂ නායකවරයා නායකත්වය ගනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.