තායි අගමැති ශ්‍රී ලංකාවෙන් නික්ම යයි

Sretthaශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් දින උළෙලේ සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තාවීසින් මහතා ශ්‍රී ලංකා චාරිකාව නිම කරමින් යළි තායිලන්තය බලා පිටත්ව ගියේය.

ඒ අද(04) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙනි.