උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම වෙනුවෙන් රුපියල් 2000 ක දීමනාව මෙවරත්

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය 2023 (2024) උත්තර පත්‍ර ඇග­යීම සඳහා පසු­ගිය වර්ෂයේ පිරි­නැමූ රුපි­යල් 2,000ක සංයුක්ත දීම­නාව මෙව­රද පිරි­නැ­මී­මට පිය­වර ගන්නා බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

සියලු ඇග­යීම් මධ්‍ය­ස්ථා­න­වල පරී­ක්ෂ­ක­ව­රුන් මේ සම්බ­න්ධ­යෙන් දැනු­වත් කිරී­මට විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පිය­වර ගෙන තිබේ.