ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කරයි

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා.

ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසය සඳහා ද අදාළ බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.