ඔන්ලයින් පනත සංශෝධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මෑතකදී සම්මත කරගත් නව ඔන්ලයින් ආරක්ෂණ පනත මගින් ප්‍රකාශනයේ නිදහස ඇතුළු මානව හිමිකම් සඳහා දැඩි සෘණාත්මක බලපෑම් ඇති කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිවේදනය කරනවා.

X පණිවුඩයක් මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, පැන නගින සමාජීය ගැටළු වෙත අවධානය යොමු කරමින්, මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා එම නීතිය සංශෝධනය කිරීම ගැන සලකා බලන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටින බවයි.

අදාල X පණිවුඩය පහතින්,

news images