ජනපති ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේදී ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී තිබෙනවා. ඊට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ වෘත්තිකයින් රැසක් සහභාගී වී සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. …










