නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය, සෞන්දර්යය හා වෘත්තීය විෂයයන් හැදෑරීම අනිවාර්යයි – අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්යය විෂයයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්, අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිතා නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර…













