ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්

ශ්‍රී ලංකාවේ, ඇමෙරිකානු අති විශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස කැලිෆෝනියාවේ එරික් මේයර් නම් කිරීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කළා. අදාළ යෝජනාව ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සෙනට් සභාව වෙත ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨයෙකු වන මොහු,…












