Category Politics

පැහැරගත් බව කියූ වැලිගම මාලිමා මන්ත්‍රී දෙපළගෙන් මාධ්‍යයට ප්‍රකාශයක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අජිත් ප්‍රියන්ත සහ කමනි අල්විස් යන සභිකයින් දෙදෙනා පළමු වරට මාධ්‍යට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. ඒ අනුව සිද්ධිය ඇසින් දුටු බව පවසමින් මීට පෙර මාධ්‍ය වෙත අදහස් පළ කළ කාන්තාව මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් පෙර…

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

වත්මන් කථානායකවරයා සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ ඔහු ජනතා බදු මුදල් අවභාවිත කරමින් අමතර නිල රථයක් සහ නිල නිවාසයක් භාවිත කරන අතර ඒවා සිය පෞද්ගලික ලේකම්වරයාටද භුක්ති විදීමට අවස්ථාව සලසා…

ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදාකර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගත යුතුයි – ජනපති

රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එක් පසෙකින්, රටේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා අතරම, අනෙක් පසින්, ආර්ථිකය ප්‍රසාරණය කර ග්‍රාමීය ජනතාවට…

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් – සජිත්

නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ…

වැලිගම ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැර ගැනීම මාලිමාව සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවට චෝදනාවක්

පසුගියදා වැලිගම ප්‍රදේශීය සභාවේ සභිකයින් දෙදෙනෙක් පැහැර ගැනීමේ ක්‍රියාව ජාතික ජන බලවේගය සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බව සමගි ජන බලවේගය ප්‍රමුඛ එම ප්‍රදේශීය සභාවේ සභිකයින් පවසනවා. ඒ අනුව අදාළ සිද්ධිය වූ ‍දිනයේ උදෑසන එම මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය JI 8352 දරණ…

IOC සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. ඒ අනුව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත අද (04) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී…

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

ඩොනල්ට් ට්‍රම්ප්ගේ Big Beautiful පනත අමෙරිකානු කොංග්‍රසය මගින් සම්මත කර තිබෙනවා. ඒ අනුව Big Beautiful Bill ලෙස ට්‍රම්ප් හැඳින්වූ එම පනතින් එරට දේශසීමා ආරක්ෂාව, රැඳවුම් මධ්‍යස්ථාන, මිසයිල ආරක්ෂක Gold Dome ව්‍යාපෘතිය ඇතුළු හමුදා වියදම් සඳහා මුදල් වෙන් කර ඇති බවයි…

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක් අනුව ඔහු එහි පැමිණීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

තෝරු, මෝරු, නිල් තල්මස්සු වගේ අය තමා අපි අත්අඩංගුවට ගන්නේ – බිමල් රත්නායක

රටේ මහජන මුදල් සොරාකන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, මේ වන විට නීතිය ක්‍රියාත්මක කිරීම උඩ සිට ආරම්භ කර ඇති බවත්, දැන් අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ තෝරු, මෝරු, නිල් තල්මස්සු වැනි පිරිස්…

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකුට ගම්පහ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදී ගම්පහ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. එක් අයෙකු සඳහා රුපියල් ලක්ෂ 02ක මුදල් ඇපයක් මෙන්ම…