ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට ඇප ලබාදීමට නියෝග

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (15) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා…













