නාමල් ඇප මත මුදා හැරීමට නියෝග

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අද (29) උදෑසන මාලදිවයිනේ සිට පැමිණි ඔහු මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති…













