Category Politics

පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ච්චුනා රාමනාදන් CIDයට

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ච්චුනා රාමනාදන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. අද (04) පස්වරුවේ ඔහු එම දෙපාර්තමේන්තුවට මෙලෙස පැමිණ ඇත්තේ ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

දයාසිරි පළාත් සභා සටනට උර දෙයි

පළාත් සභා යළි පිහිටුවනු-පළාත් සභා ශක්තිමත් කිරීම සඳහා පෙළ ගැසෙමු.තේමාව යටතේවිශේෂ මාධ්‍ය හමුවක් අද (04දා) කොළඹදී පැවැත්විණි. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර (හිටපු වයඹ මහ ඇමති), හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ (දකුණු පළාත් හිටපු විපක්ෂ නායක) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,…

මට නඩු දැම්මේ රනිල්-මෛත්‍රී

තමන්ට ඇති නඩු­ව­ලින් සිය­යට සිය­යක් දමා ඇත්තේ, මෛත්‍රී­පාල සිරි­සේන, රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ව­රුන් නාය­ක­ත්වය දුන් යහ­පා­ලන ආණ්ඩු­වෙන් බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය. පක්ෂ මූල­ස්ථා­නයේ පැවැති වැඩ­ස­ට­හ­න­කින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් මන්ත්‍රී­ව­රයා පෙරේදා…

සෙව­ණ­ගල සහ පැල්වත්ත ආරක්ෂා කර ගැනී­මට එක­මු­තුව වැඩ කරන්න

ලංකා සීනි සමා­ග­මට අයත් සෙව­ණ­ගල සහ පැල්වත්ත කර්මාන්ත ණය බරින් මිරි­කිලා. වහාම රජය මැදි­හත්වී එම අර්බු­ද­යෙන් ආය­තන ගොඩ­ගෙන සේව­ක­යන්ගේ සහ ගොවීන්ගේ අනා­ගත සුර­ක්ෂිත කළ යුතු­යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. විපක්ෂ නාය­ක­ව­රයා එසේ පැව­සුවේ ඉකුත්දා (02)බුත්තල ශ්‍රී චන්ද්‍ර මදු­රා­රා­මයේ…

යෝෂිත සහ මිත්තණිය ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩුවක් කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී…

රනිල්ගේ පෞද්ගලික ලේකම්වරිය CIDයට කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (04) දිනයේ කැඳවා තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අරමුදල් යොදා ගනිමින් සිදු කරන ලද විදේශ සංචාරයක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඇය මෙලෙස…

දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීමේ විවාදය හෙට

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2002 අංක 5 දර​ණ නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය හෙට (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, කථානායක වෛද්‍ය ජගත්…

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා නොදුන් නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට පියවර

2025 වර්ෂයට අදාළව ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් එම ප්‍රකාශ ලබා නොදෙන්නේ නම්, ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, පසුගිය මාර්තු 31 වැනි…

විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු ඉඩක් නැහැ – අගමැති හරිනි

විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත් සිසු උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.  වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ…