විජේරාමෙට වඩා මැදමුලන හොඳයි – මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ අනුව, තමන්ට තිබූ වරප්‍රසාදය වන්නේ ජනතාව දුන් වරප්‍රසාදය බවත්, ඊට වඩා ලොකු දෙයක් තමන්ට නොමැති බවයි අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන්…












