Category Politics

ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන ඉන්දීය චාරිකාවේදී සාකච්ඡා කරනවා – ධීවර ඇමති

ඉන්දු – ලංකා ධීවර ගැටලු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක් මහතාගේ ඉන්දීය චාරිකාවේදී සාකච්ඡා කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගිය දා දෙරටේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි. මෙම ගැටලුව විසඳීම සඳහා දෙපාර්ශ්වයේ…

ශිවාජිලිංගම් දැඩි සත්කාර ඒකකයකට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර තිබේ. හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු එලෙස රෝහල්ගත කළ බව ඔහුගේ ඥාතීන් පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා දෙමළ ජාතික පක්ෂයේ…

ග්‍රාමීය සංවර්ධන, අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්‍යාලයේදී අද (11) ආරම්භ කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා මෙහිදී සාකච්ඡාව  ගැනිණි. ග්‍රාමීය…

ලෝක බැංකු නියෝජිතයා හමුවෙමින් ඇමති ලාල්කාන්ත කියූ දේ

කෘෂිකර්ම, පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ලෝක බැංකු නියෝජිත Gevorg Sargsyal මහතා සහ එහි ව්‍යාපෘති භාර නිළධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (10) පැවැතිවිණී. මෙතෙක් පැවැති ව්‍යාපෘති පිළිබඳව මෙහිදී කෙටි සමාලෝචනයක් එහිදී සිදු කෙරුණු අතර අදාළ ව්‍යාපෘතිවල ස්වභාවය…

ප්‍රවාහන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්‍යාලයේදී අද (11) ආරම්භ කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා මෙහිදී සාකච්ඡාව  ගැනිණි. ප්‍රවාහන, මහාමාර්ග,…

බාර් ලයිසන් බෙදුවා මදිවට බදු අයකරගෙනත් නෑ-අරක්කු සමාගම්වලින් පොලු තැබූ බිලියන 7 අයකරගන්න වැඩපිළිවෙළක් – ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස

මත්පැන් සමාගම්වලින් එකතු විය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර, එම බදු අය කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. හිඟ බදු වෙනුවට, ඔවුන්ගේ දේපොළ අත්පත් කර ගැනීමට පනතෙන් බලය…

ජනපති ඉරිදා ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 15 වැනිදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එම සංචාරය…

2025 අයවැය වෙනුවෙන් අමාත්‍යංශ මට්ටමින් සාකච්ඡා පැවැත්වෙයි

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඊයේ (10) දිනයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා…

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. මේ අනුව එහි එක් පියවරක් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී…

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක්

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (10) පස්වරුවේ…