යුද-නාවික හමුදාපතිවරු අගමැතිනිය හමුවෙති

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහත්වරුන් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අගමැති කාර්යාලයේ දී ඊයේ (16) හමුවිය. යුද හමුදාපති වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ අගමැතිනිය අතර සිදු වූ පළමු…













