Category Politics

සැකයක් තියාගන්න එපා: වංචා දූෂණ කළ අයගේ දේපළ පවරා ගන්නවාමයි-ජනාධිපති අනුර කුමාර දිසානායක

පාතාල රාජ්‍යයකට අපෙන් ඉඩක් නැහැ  බදු නොගෙව්වොත් නැවත ව්‍යාපාර ආරම්භ කරන්න බැහැ යුක්තිය වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ තිතට යනවා අමාත්‍යාංශවල හිටපු ඇමැතිවරු ඒවා අවුල් ජාලා කරලා – ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට වත්මන්…

ශ්‍රී ලංකාව දැන් පසු­වන්නේ දේශ­පා­ල­නයේ හැර­වුම් ස්ථාන­යක-චීන කොමි­යු­නිස්ට් පක්ෂයේ සිචු­වාන් පළාත් ලේකම් හමුවේ ජන­පති කියයි

ආර්ථික සංව­ර්ධ­නයේ පෙර­මුණ ගෙන සිටින චීනයේ සිචු­වාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සබ­ඳතා නව තල­ය­කට ගෙන ඒමට ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ චීන කොමි­යු­නිස්ට් පක්ෂයේ සිචු­වාන් පළාත් ලේකම් අතර හමු­වේදී අව­ධා­ර­ණය කෙරිණි. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව අව­ධා­ර­ණය කළේ පසු­ගි­යදා (17)…

චීන-ශ්‍රී ලංකා මිත්‍ර­ත්වය ශක්ති­මත් කළ ජන­පති නිල සංචා­ර­යෙන්…

මෙර­ටට විශාල ප්‍රති­ලාභ රැසක් අත්කර දෙමින් චීන – ශ්‍රී ලංකා මිත්‍ර­ත්වය තව තවත් ශක්ති­මත් කළ සංචා­ර­යක් ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පසු­ගි­යදා සිදු කළ චීන සංචා­රය හැඳි­න්විය හැකිය. එම සංචා­රය පසු­ගිය 14 වැනිදා සිට 17 වැනිදා දක්වා සිදු වූ…

දේශීය මිනි­රන් යොදා­ගෙන අඩු විය­දම් තාක්ෂ­ණ­යෙන් නැවත ආරෝ­ප­ණය කළ හැකි බැටරි නිෂ්පා­ද­න­යට සාකච්ඡා

විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­යට අනු­බද්ධ ජාතික මූලික අධ්‍ය­යන ආය­ත­නයේ (NIFS ) පර්යේ­ෂ­ණ­යක ප්‍රති­ඵල ලෙස සොයා­ගෙන ඇති දේශීය මිනි­රන් බැටරි නිෂ්පා­ද­න­යට උචිත ලෙස ඉතාම පිරි­සුදු තත්ත්ව­යට පත්කි­රීමේ අඩු විය­දම් නව තාක්ෂණ ක්‍රම­වේ­දය හරහා සිදු කෙරෙන,නැවත ආරෝ­ප­ණය කළ හැකි බැටරි නිෂ්පා­ද­නය, වාණි­ජ­ක­ර­ණය…

මනූෂගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ තැනැ­ත්තන්, වෙ‍ෙළ­ඳාම හා ජාවා­රම් විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ස්ථානා­ධි­ප­ති­ව­රයා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­ප­ති­ව­රයා ඇතුළු පාර්ශ්ව කිහි­ප­යක් වග­උ­ත්ත­ර­ක­රු­වන් බවට පත් කර­මින් කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානා­ය­ක්කාර මහතා විසින් මූලික අයි­ති­වා­සි­කම්…

විපක්ෂ නායකවරයා සහ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් අතර හමුවක්

යුරෝපා සංගම් තානාපති සහ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් ඇතුළු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා. ඒ අවස්ථාව සඳහා යුරෝපා සංගමයේ තානාපති H.E. Carmen Moreno, යුරෝපා සංගමයේ මෙරට සහ මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් මහතා සහ යුරෝපා…

පාර්ලිමේන්තුවේ විපක්ෂය හදන්න සියලු පක්ෂවල අදහස් ගන්නවා

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමේ දී සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත. ඒ අනුව මෙවර අය-වැය විවාදයේදී වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් සහ පොදු මහජනතාවගේ අදහස් ලබා ගැනීමට විපක්ෂ…

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ, වියදම් වාර්තා ලබා නොදුන් මැතිවරණයට ඉදිරිපත් වූ…

වතුකර පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර

මෙරට වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා (16) සිදුවිය. නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල්…

චීන සංචාරය සාර්ථකව නිමකරමින් ජනපති අනුර දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (17) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය. චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ…