Category Politics

මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ජනපති අනුරගේ ආචාරය

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ ඓතිහාසික ස්ථානයක්…

ඇමැති වසන්ත සමරසිංහ කරුණු පැහැදිලි කරයි

රතු කැකුළු නොකන ජනතාවටත් රතු කැකුළු කිලෝ 20 බැගින් පසුගිය ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර බෙදාදීමට ගත් අමනෝඥ තීරණය හේතුවෙන් රතු කැකුළු සහල් හිඟයක් ඇති වූ බව වෙළෙඳ, වාණීජ , ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය. රතුසහල් හිඟය…

ශ්‍රී ලංකාව තවත් චීන සංචාරකයින් ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවක්

චීන සංචාරකයින් සඳහා වීසා සහ සෘජු ගුවන් ගමන් සම්බන්ධයෙන් වඩාත් ලිහිල් කොන්දේසි නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් එමඟින් ශ්‍රී ලංකාව චීන සංචාරකයින් සඳහා වඩාත් කැමති තේරීමක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ…

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධාන සහාය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් බවත් මෙම වැඩසටහන තුළින් සමාජයට විශාල බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවත්, රාජ්‍ය නොවන සංවිධාන සඳහන් කරයි. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල පූර්ණ සහාය ලබාදීමට ද කැමැත්ත පළ කර තිබේ.…

තෛපොංගල් සැමරුමට විපක්ෂ නායක එක්වෙයි

දෙමළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවයට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් තෛපොංගල් සැමරුමක් ඊයේ (14) කොළඹ බම්බලපිටිය කදිරේෂන් වජිර පිල්ලෙයාර් කෝවිලේ දී සිදු කෙරිණි.

චීන ජනපති හමුව අද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය. මේ…

ජනපති අනුරට චීනයේදී මහත් හරසර

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං නුවරදී මහත් හරසරින් පිළිගනු ලැබීය. එරට වේලාවෙන් ඊයේ (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ජනාධිපතිවරයා ළඟා…

මල්ලිගේ වැඩ නිසා අවුරුදු 2කින් ගෙදර ගියෙත් නෑ-හිටපු ඇමැති, මනූෂ නානායක්කාර

සහෝදරයාගේ මූල්‍ය වංචා සිද්ධි නිසා වසර දෙකකින් තමන්ට නිවෙසට යෑමට නොහැකි වී ඇති බවත් මේ වන විට තම නිවෙස ගරා වැටී ඇති බවත් හිටපු ඇමැති, මනූෂ නානායක්කාර මහතා පැවසීය. සහෝදරයාගේ මූල්‍ය වංචා පිළිබඳව මුල්වරට හෙළි කළේ තමා බවත් ඒ සම්බන්ධයෙන්…

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.…

හිටපු ඇමැති ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගේ අවසන් කටයුතු හෙට

කළුතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ඇමැතිවරයකු වූ අභාවප්‍රාප්ත ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු හෙට (15) පස්වරු 3.30ට හොරණ, පොකුණුවිට ජනසෙත ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ. මිය යන විට 97 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා තිදරු…