Category Politics

COPE සභාපති ධූරය නිශාන්ත සමරවීරට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  ඒකමතිකව ‍තේරී පත්වී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (09) පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි.

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි. එහි දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙයි. එමෙන්ම එහි දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට නියමිතව…

CLEAN SRILANKA වට විරුද්ධ වන්නේ සමාජ පරි­ව­ර්ත­න­යට අකැ­මැති අයයි – අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය-විවාදය 21-22 දිනවල

සමස්ත සමා­ජ­යම ගැඹුරු පරි­ව­ර්ත­න­යකට ලක් කර රට ආර්ථික, පාරි­ස­රික, සමා­ජ­යීය වශ­යෙන් සාධ­නීය වෙන­සක් කරා ගෙන යෑම උදෙසා ආරම්භ කළ Clean Sri Lanka වැඩ­ස­ට­හ­නට විරුද්ධ වන්නේ සමාජ පරි­ව­ර්ත­න­යට අක­ැමැති පිරි­සක් බවත් එවැනි විරෝ­ධ­යන්ට ආණ්ඩුව කිසි අව­ස්ථා­වක යටත් නොවන බවත් අග­මැ­තිනි, ආචාර්ය…

විග­ණන නිර්දේශ අනුව කඩි­න­මින් නීතිය ක්‍රියා­ත්මක කර­නවා-තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර

ඉකුත් වස­ර­ව­ලදී විග­ණන අංශ­යෙන් ඉදි­රි­පත් කළ විග­ණන වාර්තා නිර්දේශ සඳහා නීත්‍ය­නු­කූල ක්‍රියා­මාර්ග ගැනීම ප්‍රමාද වීමට හේතු සොයා බලා එම කට­යුතු කඩි­නම් කරන බව තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර මහතා පැවැ­සීය. නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ ජාතික තරුණ සේවා සභාවේ…

ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ නව සභා­පති කීර්ති වැලි­ස­රගේ

නව සභාපති කීර්ති වැලිසරගේ, නව සාමාජිකයන් ලෙස නාට්‍ය­වේදී රුවන්ති ද චිකේරා, ආචාර්ය සසංක පෙරේරා, සහ ආචාර්ය සුනිල් විජේ­සි­රි­ව­ර්ධන මහත්ම මහත්මීන් ඇමැතිවරයා අතින් පත්වීම් ලැබූ අයුරු ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා ඇතුළු සාමා­ජි­ක­යන් පත් කර තිබේ. බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු…

බස් – ත්‍රිරෝ­ද­වල අමුතු ගැජට් ගැල­වීම හොඳයි-හිටපු ඇමැති පාඨලී චම්පික

ආණ්ඩුවේ Clean Sri Lanka වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මේදී පොදු ප්‍රවා­හන මාධ්‍ය වන බස් රථ සහ ත්‍රිරෝද රථ­ව­ලට සවි­කර තිබෙන අම­තර අංගෝ­පාංග ඉවත් කිරීම ඉතා හොඳ දෙයක් බව එක්සත් ජන­රජ පෙර­මුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණ­වක මහතා පැව­සීය. එහෙත් මෙම ක්‍රියා­ව­ලි­යට…

ජනතාව වත්මන් ආණ්ඩුවට ජනවරම දුන්නේ තිබුණ අයිඑම්එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්නද?-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ස්ථාවර රටක් ඇති කරන බව සඳහන් කරමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට ජනතාව ලබාදුන් ජනවරම මහපොළොව සමතලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ 2024 වසර මැද…

ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මකයි-ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය. නීති විරෝධී වෛද්‍යවරුන් වැටලීම සිදු කළ යුතු බවට සමඟි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා වාචික පිළිතුරු…

වී කිලෝවකට රුපියල් එකසිය තිහක් ලබා දෙන්න කියලා අභියෝග කරනවා-මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

මැතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි වී කිලෝවකට රුපියල් එකසිය තිහක මිලක් ලබා දෙන ලෙස අභියෝග කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07 ) ප්‍රකාශ කළේය. 2024 වසර මැද මූල්‍ය තත්ත්ව…

පසුගිය ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂක ඡන්දේ ගන්න සහල් බෙදපු නිසා හිඟයක් අැතිවෙලා-ඇමැති වසන්ත සමරසිංහ

ඩී.වී. චානක මන්ත්‍රීවරයා මහා වංචාවක් ගැන කරුණු ඉදිරිපත් කළා. ඒ ගැන පැහැදිලි කළ යුතුයි. නැත්නම් ජනතාව නොමඟ යැවීම මෙමඟින් සිදු කරනවා. රතු සහල් ප්‍රශ්නයට මූලික හේතුව වන්නේ කලින් සිටි ජනාධිපතිවරයා රතු හාල් කිලෝ 20 ගණනේ මැතිවරණ කාලයේ බෙදා හැරියා. රතු…