Category Politics

ජනතා පොරොන්දු ඉටු කිරීමට නොහැකි වන විට මාධ්‍යයට චෝදනා කිරීම සුදුසු නැහැ-මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මැතිවරණ කාලයේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට නොහැකි වන විටදී මාධ්‍යයට චෝදනා එල්ල කිරීම වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය. පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. මැතිවරණ කාලයේ…

මනූෂගේ E8 කොරියා වීසා ගිවිසුම හොර එකක්-ඇමැති විජිත හේරත් මැති­ස­බ­යේදී කියයි

– ගිවිසුම කියවලවත් නෑ– අත්සන් කළේ ප්‍රාන්තයක නගරාධිපතිවරයෙක්– පාකිස්තාන ගිවිසුමක් ලංකාවටත් යොදාගෙන– ඇමැති විජිත හේරත් මැතිසබයේදී කියයි කොරියානු රැකියා අවස්ථා වෙනුවෙන් ඊ8 වීසා කාණ්ඩය සඳහා හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අත්සන් කර ඇති ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බව විදේශ කටයුතු හා…

බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යෑම වළක්වන්න රජය වහා මැදිහත් විය යුතුයි-සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට බිත්තර සහ කුකුළු මස් මිල දැඩි ලෙස ඉහළ යා හැකි බැවින් එය වැළැක්වීම සඳහා කෙටිකාලීන විසඳුම් සෙවීමට රජය වහාම මැදිහත් විය යුතු යැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා…

පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුවයි-සභානායක, ඇමැති බිමල් රත්නායක

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතී උපදෙස් අනුව බව සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්…

ලෝක වෙළෙඳපොළේ අපට හිමි තැන ගන්න නවෝත්පාදන අවශ්‍යයි-ජනපති අනුර කුමාර දිසානායක

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කරගැනීම නවෝත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලිවලින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ…

දරුවන්ගේ අධ්‍යාපනයට විද්‍යාව අත්‍යවශ්‍යයි-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. අගමැතිනිය මේ බව පැවැසුවේ කොළඹදී පැවැති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS ) වාර්ෂික සමාරම්භක උත්සවයට එක් වෙමිනි. මෙරට විශාලතම විද්‍යා සංගමය වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මේ…

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට බදු සහන දිය යුතුයි

වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. සිනමන් බෙන්තොට බීච් හෝටලයේ පැවති “Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා ඊයේ (09)…

අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු අඩු කිරීමට රජය කටයුතු කර නෑ-මන්ත්‍රී සුජිත් සංජය

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අය කරන බදු මුදල් සහ වැට් බදු මුදල් අඩු කිරීමට ජාතික ජන බලවේග රජය තවම කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා…

කථානායක-ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය. මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතාට නව වසර සඳහා සුබපැතුම් එක් කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත්…