Category Politics

ක්ලීන් ශ්‍රී ලංකා මඟින් රටේ නීතිය රැකෙනවා -අගමැතිනි හරිනි අමරසූරිය

ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජනතාව සම්බන්ධ කරගෙන රටේ පරිවර්තනයක් සිදු කිරීම ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසුවාය. නීතියේ ආධිපත්‍ය රට තුළ නැවත ස්ථාපිත කිරීම ද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන…

එජාප සජබ මූලික වී විපක්ෂ පෙරමුණක් හදනවා-හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ අනෙකුත් විපක්ෂ කණ්ඩායම් එක් කර පෙරමුණක් සෑදීමේ මූලික සාකච්ඡා ආරම්භ වී ඇතැයි හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (21) මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව…

වගා නොකරන ලද ඉඩම්වල වගා කිරීම අනිවාර්ය කරනවා: අනුගතව කටයුතු නොකරන අයට දඩ-කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත

රජයට සහ පෞද්ගලික අංශයට අයත් වගා නොකරන ලද ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීම අනිවාර්ය කරන බවත් ඊට අනුගතව කටයුතු නොකරන ඉඩම් හිමිකරුවන්ට දඩ මුදල් පැනවීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.…

මන්ත්‍රී අර්චුනා රඹෑවේදී යකා නටයි-පොලීසිය අධිකරණයට ක‍රුණු වාර්තා කරයි

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා නමැති සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතිසි නිකුත් කරන්නැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ඊයේ (21) ප්‍රතික්ෂේප කළේය. රියදුරු…

යටගැසූ ෆයිල් 29,000ක්-කඩිනමින් විමර්ශන අරඹන බව මහජන ආරක්ෂක ඇමැති කියයි

-මේ ටික කලට ආයුධ-කුඩු-අපරාධකරුවන් රැසක් ඇල්ලුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විවිධ අපරාධ සම්බන්ධයෙන් ලිපිගොනු 29,000ක් පවතින බවත් ඒවා අතුරින් මූල්‍ය අපරාධවලට සම්බන්ධ සියලු ගොනු මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත භාර දී කඩිනම් විමර්ශන සිදු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල…

ඇමැති සුනිල් සෙනෙවිගෙන් සිරිමාවෝගේ ඡායාරූපයට පුෂ්පෝපහාර

ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53ක් සපිරීම නිමිත්තෙන් වූ විශේෂ උත්සවයක් ඊයේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. එහිදී ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කළ හිටපු අගමැතිනී දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඡායාරූපයට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි…

ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව සංවර්ධනයට කඩිනම් වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව විධිමත්ව සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට ධීවර, ජලජ හා සාගර සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ සඳහා මේ කර්මාන්තය හා සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්…

රජයේ මුද්‍රණාලයේ කටයුතු කිසිඳු බිඳවැටීමකින් තොරව ක්‍රියාත්මක කිරීමයි වැදගත්- ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

පැය 24ක් පුරා අඛණ්ඩව සේවා සපයන රජයේ මුද්‍රණාලයේ කටයුතු කිසිඳු බිඳවැටීමකින් තොරව ක්‍රියාත්මක කිරීම වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම පිළිබඳව මුද්‍රණාලාධිපති කේ.ජී පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන්…

රජයේ ව්‍යාපෘතිවලට ලෝක බැංකුවේ සහාය-ලෝක බැංකු නියෝජිතයෝ ජනපතිට පොරොන්දු වෙති

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුළු රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති කිහිපයක් සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට ලෝක බැංකුවේ එකඟතාව පළ වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ඇතුළු…

ඇමැති බිමල් ආ කාර්යාල දුම්රියත් වි. 13ක් ප්‍රමාදයි-ඇමැති නොදන්වා දුම්රියේ ඇවිත්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (20) උදෑසන 7.13ට මොරටුවෙන් පිටත් වූ කාර්යාල දුම්රියේ නැඟී කොළඹ කොටුව දක්වා පැමිණ තිබේ. කිසිදු දැනුම්දීමකින් තොරව ගිය මේ ගමනෙන් දුම්රිය ආශ්‍රිත බොහෝ ගැටලු…