Category Politics

ධීවර ක්ෂේත්‍රයේ උන්නතියට නාරා ආයතනයට විශාල කාර්යභාරයක් කළ හැකියි-ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්

නාරා ආයතනය සිදු කරන පර්යේෂණවලින් ධීවර ක්ෂේත්‍රය නඟාසිටුවීමට විශාල කාර්යභාරයක් සිදු කළ හැකි බව ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (02) නාරා ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

ලැබූ ජනවරම අවබෝධ කරගෙන ආණ්ඩුව කටයුතු කළ යුතුයි-හිටපු ඇමැති පාඨලී චම්පික රණවක

ආණ්ඩුව ලද ජනවරම අවබෝධ කරගෙන කටයුතු කරනු ඇති බවත්, ආණ්ඩුව මාස හයෙන්, අවුරුද්දෙන් කඩා වැටී රට විපක්ෂයට යනු ඇතැයි නොසිතන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ආණ්ඩුවේ අලුත්…

හිටපු ජනපති රනිල් ඕනෑම අර්බුදයකට මුහුණදීමට සූදානම්-හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ ආර්ථික පරිවර්තන නීතිය වත්මන් රජය අකුරක් නෑර ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ, මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී පසුගියදා…

නීති විරෝධී ක්‍රියාවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න-ඇමැති විජිත පොලීසියට දැනුම් දෙයි

අනවසර පස් කැපීම්, වැලි ගොඩ දැමීම්, මත්ද්‍රව්‍ය ඇතුළු සියලුම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ඉදිරියේදී මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ නිසියාකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා විසින් ගම්පහ දිස්ත්‍රික්…

සූරියප්පෙරුම මහතා අද දැයෙන් සමු ගනියි

අභාවප්‍රාප්ත ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාගේ අවමංගල්‍යය අද(05) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය . පසුගියදා ඔහු මිය යන විට 96වැනි වියෙහි පසුවිය. 1928 ජුනි මස 08වැනිදා උපත ලැබූ සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී දේශපාලනඥයකි. ඔහු එක්සත් ජාතික පක්ෂයෙත් පසුව ශ්‍රී ලංකා නිදහස්…

විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් හා අගමැති අතර හමුවක්

රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් ජනවාරි 04 වැනිදා = විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි. මෙහිදී විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ආදී විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින…

ඇමති නලින්දගේ ප්‍රකාශයක් සජබය හෙලා දකී

ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කරගනිමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කර ඇති ප්‍රකාශය තර්ජනයක් බවත් එය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් සමගි ජන බලවේගය පවසනවා නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කළා…

නව දිශාවකට රට ගෙන යන්න ප්‍රධාන ව්‍යාපෘති 03ක්

ඉදිරි වසර කිහිපය තුළදී රට නව දිශානතියකට ගෙන ඒම සඳහා ප්‍රධාන වැඩපිළිවෙළ තුනක් දැනටමත් ප්‍රකාශ කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඒ යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය’, ‘රට ඩිජිටල්කරණ ව්‍යාපෘතිය’ සහ ‘ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ…

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීම ගැන නිවේදනයක්

විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධව මාධ්‍ය වාර්තා කිහිපයක් පළ වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය පවසයි. තානාපති කාර්යාල කිහිපයක සිදු කර තිබූ දේශපාලන පත්වීම් නව…

වසා දැමූ කර්මාන්ත යළි අරඹා රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා-නව වසරේ අමාත්‍යාංශයේ වැඩ අරඹමින් ඇමැති සුනිල් හඳුන්නෙත්ති කියයි

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධ කරමින් මේ වසර ජාතික ඵලදායීතා වර්ෂය හැටියට නම් කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (01) නව වසර වෙනුවෙන් අමාත්‍යාංශයේ වැඩ…