Category Politics

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් කමිටුවක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) දිනයේත් පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 – 11.00  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න…

රාජ්‍ය තාන්ත්‍රික පුහුණුවකට බ්‍රසීලට සමග අවබෝධතා ගිවිසුමක්

බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය බ්‍රසීල රියෝ බ්‍රැන්කෝ ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය විදේශ අමාත්‍යංශය යටතේ  මෙය ක්‍රියාත්මක වෙයි. එය බ්‍රසීල විදේශ අමාත්‍යංශය යටතේ පවතින රියෝ බ්‍රැන්කෝ ආයතනය සමග…

හිටපු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරයි

හිටපු කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා. ඒ අනුව ඇය කාන්තා හා ළමා කටයුතු සහ…

හැමෝම යුද්ධ කලේ සාමය වෙනුවෙන් තමයි, ඒක හරි – මහින්ද රාජපක්ෂ

සැවොම යුද්ධ කළේ සාමය වෙනුවෙන් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (19) සිදුකළ ප්‍රකාශය නිවැරදි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ අනුව යුද්ධය සිදුකළේ කවුරුන් හෝ අල්ලා ගැනීමට නොව රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි අද (20) උදෑසන රණවිරු…

ජාතික විජයග්‍රාහී සැමරුමට යාමට ජනපති මුල සිටම තීරණය කර තිබුණා – විජිත හේරත්

ජාතික විජයග්‍රාහී සැමරුම සඳහා සහභාගී වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මුල සිටම තීරණය කර තිබුණු බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව පැවැත්වූ බවත්, සංවිධාන කටයුත්ත පමණක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට එම සාකච්ඡාවේදී උපදෙස්…

දේශබන්දු වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවන්, පරීක්ෂණ කමිටුව විසින් නිෂ්ප්‍රභ කරයි

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා නිෂ්ප්‍රභ කර තිබෙනවා.…

කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. ‘දූෂණය’ නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව ඔහු මේ වන විට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. අදාළ නඩුව අද (20)…

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන් අතරින් 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ පළාත් පාලන ආයතනවල නිල කාලය ආරම්භ කිරීමට පෙර සභිකයන් සංඛ්‍යාව ගැසට් මඟින් …

රණවිරු සැමරුමට යන්නේ නෑ කියලා, විරෝධය හමුවේ යන්න තීරණය කිරීම රටක ජනාධිපතිවරයෙකුට සුදුසු දෙයක් නෙවෙයි – දයාසිරි

රටක ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව හා රාජ්‍ය ආරක්ෂාව රැකීම රටක ආණ්ඩුවක මූලික කාර්යභාරයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ අනුව, සෑම වසරකම මැයි 19 වන දින රණවිරුවන් සැමරීම රජය විසින් සිදුකළ බවයි අද (19) පැවති මාධ්‍ය හමුවකට…