Category Politics

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ජූලි 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (26) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති අතර, මෙම නඩුවේ තුන්වන සැකකරු ඇප මත මුදා…

තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ් කෙරේ

වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන ජූලි 9වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (25)…

දේශබන්දුට එරෙහි විමර්ශනයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීම අවසන්

ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කමිටුව විසින් ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සිටින පිරිසගේ සාක්ෂි ලබාගැනීම අවසන් කර…

ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධයෙන් අපරාධ අනාවරණයට සම්මත මෙහෙයුම් පටිපාටියක්

ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, හඳුනාගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු…

මාලිමාවට පළාත් පාලන ආයතන 200ක බලය

බලංගොඩ මහ නගර සභාව සහ තණමල්විල ප්‍රාදේශීය සභාවේ බලය ඊයේ (24) හිමිවීමත් සමඟ ජාතික ජන බලවේගය මේ වන විට පළාත් පාලන ආයතන 200ක බලය තහවුරු කර ගැනීමට සමත් වී තිබේ. ජාතික ජන බලවේගය සෘජුව බලය හිමි කර ගත් ආයතන 151ත්…

සරණ ගුණවර්ධනගේ නඩුව අගෝ. 20දාට කල් යයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එහි වාහන කුලී පදනම මත ලබා ගැනීමේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකිරීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස විත්තියේ නීතිඥයෝ ඊයේ (24)…

රනිල්ගේ පෞද්ගලික රට සවාරිවලට බිලියනයක් වැය කරලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) දැනුම් දුන්නේය. රාජ්‍ය මුදල් අයුතු අවභාවිතය සම්බන්ධයෙන් මේ විමර්ශන ආරම්භ කර ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් අනුව…

කිරි හරක් වංචාව: හිටපු අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායකගෙන් CIDය ප්‍රශ්න කරයි

ගැබ්බර කිරි ගවයන් 15,000ක් මිල දී ගැනීමට නෙදර්ලන්ත බැංකුවකින් ගත් ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 11.7ක මුදලක් ඔස්ට්‍රේලියානු සමාගමකට අත්තිකාරමක් ලෙස 2018 වසරේදී ගෙවා ඇතත් මෙතෙක් එම කිරි ගවයන් මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව එකල පශු…

ඉරාන-ඊශ්‍රා­යල් යුද්ධයේ බල­පෑ­ම්ව­ලට මුහු­ණ­දී­මට සූදා­නම් විය යුතුයි

ජාතික ආර­ක්ෂක කවු­න්සි­ලය කැඳවා ඉරාන – ඊශ්‍ර­යාල් යුද්ධ­යෙන් අප රටට සිදු­වන බල­පෑම් සාක­ච්ඡා­කර ඉදිරි ආර­ක්ෂක පිය­වර සඳහා සූදා­නම් වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ඊයේ (23) රජ­යෙන් ඉල්ලා සිටි­යේය. එහිදී ඒ මහතා මෙසේද කීවේය. පර්සි­යානු බොක්ක අරාබි මුහුද සම්බන්ධ කරන…

සරණ ගුණවර්ධනගේ නඩුවක් අගෝස්තු 20 විභාගයට ගැනීමට නියෝග

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කර තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී එම ආයතනයට කුලී පදනමක් මත ලබාගත්…