කෙහෙළියගේ බෑනා සහ අනෙක් දියණියන් දෙදෙනා අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද (19) ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා. ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය…












