වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක් ලබාදීමට පියවර

වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාලට මාස 06ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ යෝජනාවට මෙම අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු…












