Category Politics

කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම් රිමාන්ඩ් කෙරේ

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්නා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ…

දේශපාලන සුන්බුන් එකතු වෙලා බලය පිහිටුවන්න එයාලට ජන වරමක් ලැබිලා නැහැ – ජනපති

දේශපාලන සුන්බුන් බවට පත්ව ඇති දේශපාලන පක්ෂවලට එක්වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජනතාව ජන වරමක් ලබා නොදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනතාව තම පක්ෂයට ලබාදුන් බහුතර ජන බලයට ගරු කරමින්, ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සියලු පළාත්…

මහින්දානන්දට ඇප

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් මෙරටට ආනයනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙයි. රුපියල් 50,000 ක මුදල් ඇප හා මිලියන 5 බැගින් වූ ශරීර…

සභා 267ක බලය පිහිටුවනවා

වත්මන් ආණ්ඩුව සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර ආපසු හැරවීමට කිසිවකුට කිසිවිටෙක ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ අරලියගහ මන්දිරයේ දී…

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීිවරුන් පිරිසක් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.  ඒ අද කොළඹදී සමගි ජන බලවෙිගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමෙන් අනතුරුවයි.  එසේ එක්වුණු පිරිස…

සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරයෙක් ඉවත්වීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව මේ වන විට ආසන සංවිධායකවරුන් සිව්දෙනෙක් ඉල්ලා අස්වී ඇති අතර…

සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳව ලඟදීම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා – සුනිල් වටගල

සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා. සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවයි ඔහු සඳහන් කරන්නේ. අපරාධ නඩු…

තීරුබදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී. හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු…

නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද මෙරටට පැමිණෙයි

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සංචාරයක් සඳහා අද (24) මෙරටට පැමිණීමට නියමිතයි. ඔහු ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ. මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක…

දුමින්ද දිසානායක රිමාන්ඩ්

අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පසුගියදා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයාගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු අමාත්‍යවරයා ඊයේ  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට…