Category Local News

2025 ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 15කින් ඉදිරියට

2025 ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය (GSoD)ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව කැපීපෙනෙන පිම්මක් ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 15 කින් ඉදිරියට පැමිණ ඇත. ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ ආධාර ආයතනයේ (IDEA) නවතම වාර්තාවට අනූව, මෙම දියුණුව රටේ නව…

අද කාලගුණ නිවේදනය

අද දිනයේ (13) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

මහරගම රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

මහරගම පුවක්පිටිය විපශ්‍යාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබේ. ඒ අනුව හෙට (13) සවස 7.30 සිට අලුයම 3 දක්වා වු කාලයේ දී මෙම වාහන ධාවනය සීමා කරන බව පොලීසිය නිවේදනය කරයි. පෙරහැර විපශ්‍යාරාම විහාරස්ථානයෙන් ආරම්භ…

කෙහෙළියගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව අධි චෝදනා ගොනු කෙරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්, රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව, දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර ඇති බවයි සඳහන්…

COPA කමිටුවේ නව සභාපති ලෙස කබීර් හෂීම් පත්කෙරේ

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් තේරී පත්වී තිබෙනවා. දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා…

රතන හිමිට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා. 2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා, එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස්…

හැටන් හිදී ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටී අනතුරක්

හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ පෙර පාසල් සිසුන් 06 දෙනෙකු සහ ගුරුවරයෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි…

වියලි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

වියලි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, පොල්අතු මෝදර ගඟට කරදිය මුසු වීම හේතුවෙන් කනංකේ ප්‍රදේශයෙන් ජලය ලබා ගැනීමේදී ගැටලු මතුව ඇති බවත්, මේ හේතුවෙන් වැලිගම…

කරන්දෙණියේ ඛේදවාචකය

කරන්දෙණිය – කැබැල්ලගොඩ ප්‍රදේශයේදී මවක සහ පුත්‍රයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇති මවගේ වයස අවුරුදු 74 ක් වන අතර පුත්‍රයා 25 වන වියේ පසුවනවා. ඝාතනය සිදු කළ බවට සැකකෙරෙන අවුරුදු 43 ක් වයසැති සැකකරු මරණකරුවන්ගේ…

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයට එරෙහිව බැංකු සේවකයෝ අද වීථි බසී

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව සහ තවත් ගැටලු‍ කිහිපයක් මත අද විරෝධතාවයක නිරත වන බව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව ඔවුන් අද කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වීමට නියමිතයි. මේ අතර, අත්තනෝමතික ලෙස…