රාජිත අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අද (09) උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අද (09) උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

මිද්දෙනිය පොලිස් වසමේ සමූහ ගොවිපල තේක්කවත්ත පාර ප්‍රදේශයේදී පසුගිය 2025.06.24 වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (08) එම අපරාධයට සම්බන්ධ…

හිටපු ඇමතිවරුන් භාවිත කළ නිල නිවාස 50ක් ඉදිරියේදී රජයේ ආයතනවලට හෝ වෙනත් ආර්ථික කටයුතු සඳහා යොදා ගන්නා බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. පසුගිය රජයේ ඇමතිවරුන් භාවිත කළ නිල නිවාස රාජ්‍ය ආයතනවල භාවිතයට යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයට…

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව, බස්නාහිර…

අනතුරට ලක්වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට බදුල්ල රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සිදුකළ මෙහෙයට මෙහෙය අගයමින් ඊයේ (07) දින මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු පැමිණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට රුපියල් මිලියන 1.8ක් පමණ වටිනාකමින් යුතු දැඩි සත්කාර ඇඳක් පරිත්‍යාග කළ බව බදුල්ල රෝහලේ…

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රඳවා ගැනීමට තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (08) කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව, අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව…

මිද්දෙණිය, තලාව, කාරියමඩිත්තේ ඉඩමක වළ දමා තිබියදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට මෙරටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක ගැන අමෙරිකානු බුද්ධි ඒජන්සියක් මඟින් මෙරටට කල් තියා දැනුම්දීමක් කර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. කන්ටේනර් අංක…

දිගු කලක් තිස්සේ ප්‍රමාද වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ (E04) කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසෙහි ඉදිකිරීම් සඳහා චීන අරමුදල් යළි ලැබීමත් සමඟ, මෙම ව්‍යාපෘතිය සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති…

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති, දොස්තර රාජිත සේනාරත්න මහතා රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එන් වාට්ටුවේ සිරකරුවන් විසින් මීට පෙර බිත්ති මත ලියා ඇති කුරුටු ගී (කවි) කියවා රසවිඳින බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ කවි තමන්ට රසවත් මතක…

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට ඊයේ (07) රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වුණා. ඊයේ රාත්‍රී 8.58 සිට අලුයම 2.25 දක්වා එම චන්ද්‍රග්‍රහණය පැවති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන…