Category Local News

අද කාලගුණ නිවේදනය

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසු…

ඇල්ල බස් අනතුරින් දිවි අහිමි වූවන්ට විපක්ෂ නායක සජිත් අවසන් ගෞරව දක්වයි

පසුගියදා ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ දරුණු බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ තංගල්ල ප්‍රදේශයේ පිරිසට අවසන් ගෞරව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) එක් වුණා. එක්දින විනෝද චාරිකාවක් සඳහා ගොස් නැවත සිය නිවෙස් බලා පැමිණෙමින් සිටි බස් රථයක්…

මහියංගනයේ ලංගම බස් දෙකකට ප්‍රහාරයක්: සේවකයින් දෙදෙනෙක් රෝහලේ

මහියංගනය ඇසළ පෙරහැර විශේෂ ප්‍රවාහන සේවා සඳහා යොදවා තිබූ ලංගම බස් රථ දෙකකට පහරදී ඇතැයි පොලිසිය පවසනවා. හසලක, උඩදුම්බර ඩිපෝවේ බස් රථ දෙකකට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ලංගම සේවකයින් දෙදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. ප්‍රහාරයෙන් බස් රථ දෙකට දැඩි අලාභහානි සිදුව…

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමේ රථවාහන තදබදයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරීගම පිවිසුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලිසිය සදහන් කළේ සති අන්තයේ යෙදුන නිවාඩුවත් සමග මෙලෙස තදබදයක් නිර්මාණය වී ඇති බවයි.

දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන් 86 ක් සීමාවාසික පුහුණුවට…

දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනෙකු සීමාවාසික පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) පෙ.ව. 9.30 ට කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු…

ත්‍යාග ලබාදෙන බව පවසා සංසරණය වන ස්කෑම් පණිවුඩයක් ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක් !

ශ්‍රී ලංකාවේ බැංකුවක් මඟින් ත්‍යාග ලබාදෙන බව සඳහන් කරමින් වංචනික සහ ඉතා භයානක ස්කෑම් පණිවිඩයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව පොලීසිය අවධාරණය කරයි. එමඟින් පරිශීලකයාගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම මෙන්ම ජංගම දුරකථනවලට අනිෂ්ඨ මෘදුකාංග (Malware) ඇතුළත්…

රුපියල් කෝටි 20ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසල අතහැර දමා තිබූ ගමන් මල්ලක තිබී ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව, මෙම ගමන් මල්ල තුළ කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 900ක් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය, පැකට් 19ක් ලෙස සකස් කර සඟවා ගෙනවිත්…

රාජ්‍ය සේවයට හැට දෙදහසක් ගන්න අනුමැතිය ඇතත් ලක්ෂයක් බඳවා ගන්න වෙයි – ජනපති

රාජ්‍ය සේවය සඳහා හැට දෙදහසක් බඳවාගැනීම වෙනුවෙන් අනුමැතිය ලබා දී ඇතත් ලක්ෂයක් බඳවා ගැනීම වෙනුවෙන් අනුමැතිය ලබාදීමට සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මොණරාගල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රුසවීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මොණරාගල විශේෂ දිස්ත්‍රික්…

අද රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07)  සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය. අදට (07) යෙදී ඇති බිනර පොහෝ දින රාත්‍රී 8.58 සිට 8 වනදා…

අද කාලගුණ නිවේදනය

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…