Category Local News

වැලිගම වෙඩි තැබීම: දේශබන්දුට නොතීසි

වැලිගම පැලෑන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තබා ගැනීමෙන් පොලිස් නිලධාරියකු මියයාමේ සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු දෙදෙනකුට ලබන 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ (21) නොතීසි නිකුත් කළේය.…

රනිල් 25 දා අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ 25 වැනිදා පෙ.ව. 9.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබේ. ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහි පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පසුගිය අප්‍රේල් මස 17 වැනිදා…

උද්ධමනයේ වෙනසක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 මාර්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -1.9%ක් දක්වා ඉහළ ගොස් තිබෙයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 පෙබරවාරි මාසයේ දී මෙම අගය -3.9%ක් ලෙස සටහන් වූ බවයි. එමෙන්ම මාර්තු මාසයේදී ආහාර උද්ධමනය…

පාප්වහන්සේ වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබේ. සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේගේ අභාවය පිළිබඳව තමාගේ හෘදයාංගම ශෝකය පළ කරන බවයි. සාමය,…

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත්…

පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි 88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදීය. ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන් වහන්සේ…

සිරි දළදා වන්දනාව පැයකින් දිර්ඝ කෙරේ

සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම සමඟ දළදා වහන්සේ වන්දනාමාන කිරීමේ කාලය දීර්ඝ කිරීමට තිරණය කර ඇති බව ශ්‍රි දළදා මාළිගාව නිළ ෆේස්බුක් ගිණුම නිවේදනය කරයි. මේ අනුව දිනකට සිරි දළදා වන්දනාව කරන කාලසීමාව පැයකින්…

“සිරි දළදා වන්දනාව” හතරවැනි දිනටත් අද පැවැත්වෙයි

“සිරි දළදා වන්දනාව” අද (21) 04 වැනි දිනටත් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අද (21) දහවල් 12.00 ට සිට පස්වරු 5.30 දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ හැකියාව බැතිමතුන්ට පවතියි. අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට උදාවූයේ…

පාස්කු ප්‍රහාරයට අදට වසර 06 යි – ප්‍රධාන සැමරුම කොච්චිකඩේ දී

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර 6ක් සපිරෙයි. එම කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකිරීමේ වැඩසටහන් මාලාවක් අද (21) පැවැත්වෙන බව වාර්තා වෙයි. එහි ප්‍රධාන සැමරුම් උත්සවය කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන…