Category Local News

ජූලි 04 සිට බස් ගාස්තු 0.55% කින් පහළට

ජූලි 04 වැනිදා සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩුවන බවට නිරීක්ෂණය වූ නමුත්, ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින්,…

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

වයස අවුරුදු 16ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම, වෙළෙඳාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු 16 – 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදවීම අද (01) සිට සපුරා තහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන දැඩි කිරීමට පසුගියදා…

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 2025 අගෝස්තු 01 වැනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල ඇතුළුව සියලුම මගීන්ට…

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

ඊයේ (30) රාත්‍රියේ මොරොන්තුඩුව පොලිස් වසමේ ගෝනදූව කවටයාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.  එම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් තුවාල ලබා මොරොන්තුඩුව ගෝනදූව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.  ඝාතනයට ලක්වූ පුද්ගලයා 29 හැවිරිදි බන්ඩිරිප්පුව, ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…

ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ පුදුකුඩිඉරිප්පු පරන්තන් මාර්ගයේදී පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කර කේරළ ගංජා කිලෝ 29 ග්‍රෑම් 51ක් සමඟ ලොරි රථයේ රියදුරු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42, 43, 46…

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

කොටස් දෙක­කින් යුක්ත වන මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශය ජන­තා­වගේ දැන­ගැ­නීම සඳහා මුදල් අමා­ත්‍යාං­ශයේ වෙබ් අඩ­විය මඟින් ප්‍රසි­ද්ධි­යට පත් කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (30) පැවැ­සීය. මධ්‍ය කාලීන මාර්ග සිති­ය­මක් වන මෙම…

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්ය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මෝටර් රථ පනතේ ප්‍රතිපාදන වලට අනුව බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය වන අතර එහෙත් පසුගිය කාලය පුරා රියදුරන් එම නීති අනුගමනය…

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්. * ඔටෝ ඩීසල් – රු.15 කින් (නව මිල රු.289) * භූමිතෙල් –…

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වන වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසද කටයුතු කළ ඔහු මෙරට පැවති රජයන් කිහිපයක් යටතේ අමාත්‍ය ධූර හොබවා තිබෙනවා.

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

මාදුරුඔය වන උද්‍යානයේ සිට ගල්ඔය වන උද්‍යානය දක්වා 2021 වර්ෂයේදි කිලොමිටර් 15ක අලිවැටක් ඉදිකිරිමට යොජනා වු අතර ඒම අලිවැට අරළුපිටිය හරහා කිලෝමිටර් 10ක් ඉදිකරන විට දෙහිගම ගම්වාසින් විසින් මෙම අලිවැට නිසා සිය ගම්මානවලට වන අලි ග්‍රහණය සිදුවන බව පවසා ඇති…