මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම අද (30) අභාවප්‍රාප්ත වී තිබේ. 80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවිය. පසුව විශ්ව විද්‍යාල සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද…













