Category Local News

හෘදයාබාධයක් වැළදී සිටියදීත් මගීන් 62 කුගේ ජිවිත ආරක්ෂා කළ ලංගම රියැදුරා

තමන්ට හෘදයාබාධයක් වැළදී අසාධ්‍ය තත්ත්වයේ පසු වුවත් මගීන් 62 දෙදෙනෙකුගේ ජිවිත ආරක්ෂාකර ගැනීමට කටයුතු කළ ලංගම රියදුරු මහත්මයෙකු ගැන පුවතක් වාර්තාවේ. ත්‍රිකුණාමලයේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ රියදුරුට රියදුරු අසුන මතම හෘදයාබාධයක් වැළදී ඇතත් ඔහු පරෙස්සමෙන්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක මුදලක් ලබාදී ඇති බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් පිළිබදව වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති…

ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය අදයි

මදුරු කීටයන් බෝවන සේ පරිශ්‍ර පවත්වාගෙන ගිය පාසල් 185ක් සහ රාජ්‍ය ආයතන 221ක් සොයාගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.  එහිදී මදුරු කීට බෝවන ස්ථාන සහිත පාසල් 35ක් සොයා ගෙන ඇති බවයි එම ඒකකය ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය…

පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින්

පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමද කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව රජය පවසනවා.  හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සදහන් කළේ, ඊට අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ…

ගෝඨාගේ පාලනයේ ඩොලර් මිලියන 6.9ක චීන පොහොර මගඩිය ගැන විමර්ශන CIDය වේගවත් කරයි

ශ්‍රී ලංකාව සහ චීන සමාගමක් වන කිංඩාඕ සීවින් බයෝටෙක් සමූහ සමාගම අතර සිදු වූ මතභේදාත්මක කාබනික පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිය විමර්ශනය තීව්‍ර කර තිබේ. අදාළ ගනුදෙනුව මගින් රටට ඩොලර් මිලියන 6.9ක මූල්‍ය අලාභයක් සිදුවිය. පොහොර ප්‍රසම්පාදනයේදී…

මත්පැන් සහ කරදමුංගු සමඟ 04ක් කටුනායකදී අත්අඩංගුවට

මත්පැන් සහ කරදමුංගු තොගයක්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව එහි වටිනාකම රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ. ඔවුන් විසින් රැගෙන ආ…

KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ ඉදිරිපත් කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කරගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තාගේ  සහභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව සඳහා…

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. හෙට පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

2025 වසරේ ගතවූ මාස 06 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 120.5 ක ආදායමක් උපයා තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එය මුදල් අමාත්‍යාංශය විසින් ලබාදී ඇති ඉලක්කය ඉක්මවූ 102.6% ක ප්‍රගතියක් ලෙසයි සඳහන් වන්නේ. පසුගිය 2024 වසරේ රුපියල් බිලියන…