ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ සමඟ සභා පිහිටුවන්න කටයුතු කරන්නේ නැහැ – ටිල්වින්

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ හා කණ්ඩායම් සමඟ එක්ව සභා පිහිටුවීමට කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඒ අනුව, අවශ්‍ය අවස්ථාවලදී ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වූ පුද්ගලයන්ට ජාතික ජන බලවේගයට උදව් කිරීමේ හැකියාව පවතින බවයි…