Category Local News

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා සූප ශාස්ත්‍රයට අදාලව සූපවේදයට පෙරවදනක්, අංගසම්පූර්ණ කේක් සහ පේස්ට්‍රි අත්පොත, කේක් ඩෙකරේටර්, බේකරි ශිල්පය මුල සිට සරලව, කටට රසට, ගමේ කෑම සහ චීන රස මතක වැනි ග්‍රන්ථ රැසක් ප්‍රකාශයට පත්කර ඇත. ඔහු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු…

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්

ශ්‍රී ලංකාවේ, ඇමෙරිකානු අති විශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස කැලිෆෝනියාවේ එරික් මේයර් නම් කිරීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කළා. අදාළ යෝජනාව ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සෙනට් සභාව වෙත ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨයෙකු වන මොහු,…

“භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි” – පශු වෛද්‍යවරු කියයි

ඉදිරි දකුණු පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වී සිටින භාතිය හස්තියාට ප්‍රථිකාර කිරීම ඊයෙත් සිදුවුණා.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අශෝක දංගොල්ල ප්‍රකාශ කළේ, ස්නායු පද්ධතියට හානිවීම සහ මාංශ පේශීන් දියවීම හේතුවෙන් හස්තියාගේ ජීවිතය බේරාගැනීම…

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී – නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට එරෙහි චෝදනාවන්ට අදාළ ඇණවුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වැය වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ…

තවදුරටත් මුහුදු නොයන්නැයි ධීවරයින්ට උපදෙස්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට තවදුරටත් දැනුම් දෙනවා.  නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ මුහුදු…

රජයෙන් විසඳුමක් නොලැබුණහොත් නීති විරෝධීව ගෙන්වූ වාහන නැවත අපනයනය කිරීමට සිදුවනවා – ශ්‍රී ලංකා රේගුව කියයි

පවතින තත්ත්වය යටතේ නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සඳහා රජයේ සහනයක් නොලැබුණහොත් නැවත අපනයනය කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රජය මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව රේගුව සඳහන් කළ අතර, ඒ පිළිබඳ අවසන්…

අගතියට පත් අයගෙන් වෛද්‍ය මහේෂි විජේරත්නට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි රැසක්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න විසින් ශල්‍යකර්ම සිදු කිරීමෙන් පසු අගතියට පත්වූ පුද්ගලයින් 100 දෙනෙකුගෙන් පමණ මේ වනවිට පැමිණිලි ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ඇය විසින් ස්නායු ශල්‍යකර්ම සිදු කිරීමේදී,…

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවැත්වුණා. මෙහිදී නව ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ ඉලක්ක සහ අරමුණු, ප්‍රතිසංස්කරණ සඳහා වූ මාර්ගෝපදේශන මූලධර්ම, නව ප්‍රතිසංස්කරණවලට අනුව…

අද කාලගුණ නිවේදනය

අද (12) සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක…

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ති‍බෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කොස්ගොඩ මංසන්දියේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි වැදීමෙන් එක් අයෙකු තුවාල ලබා