ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

තිරප්පනයේ නගර ආසන්න නිවසකට ඊයේ (10) අළුයම් කාලයේ ඇතුලු වූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම නිවෙස් හිමියාට පොල්ලකින් පහර දී නිවසේ තිබූ රන් භාණ්ඩ රැසක් හා මුදල් තොගයක් කොල්ලකා පලා ගොස් තිබේ. කොල්ලකරුවන් එම නිවසෙන් කොල්ල කා ඇති දේපල අතර, රත්‍රං…













