වී මිලදී ගැනීම සඳහා අතරමැදියන් හරහා නව වැඩපිළිවෙලක්

තෙත වී මිලදී ගැනීම සඳහා රජය අතරමැදියන් හරහා නව වැඩපිළිවෙලක් සකස් කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. දිස්ත්‍රික්ක රැසක යල කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා…













