කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (14) දින ඒකක 297.13 ක (1.60%) සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා කරමින් ඒකක 18,838.39 කින් දිනය අවසන් වුණා. ඒ අනුව, දිනය අවසානයේ පිරිවැටුප රුපියල් බිලියන 9.5 ක්.

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (14) දින ඒකක 297.13 ක (1.60%) සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා කරමින් ඒකක 18,838.39 කින් දිනය අවසන් වුණා. ඒ අනුව, දිනය අවසානයේ පිරිවැටුප රුපියල් බිලියන 9.5 ක්.

වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණවක ඊයේ (13) ප්‍රකාශ කළා. පොල්තෙල් නමින් වෙළෙඳපොළේ විවිධ තෙල් වර්ග අලෙවි කරන බවත් මේවා ආහාරයට ගැනීමෙන් බෝනොවන රෝගවලට ලක්වන…

මේ වසරේ ගතවූ මාස 07ක කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 68ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා. ඒ අනුව, 2025 ජනවාරි 01 සිට 2025 ජූලි 13 දක්වා වූ කාලය තුළ වාර්තා…

කිරි ගවයින් වෙනුවට ඉහළ තත්ත්වයෙන් යුත් ගව ශුක්‍රාණු ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඒ අනුව, හොඳම සතුන් ලබාදීම සඳහා ආනයනික ලිංග නිර්ණය කළ ගව ශුක්‍ර ආනයනය කර, ඒ තුළින් ඉතාමත්ම දියුණු සතුන් 15,000කට වැඩි…

ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා දීමනාවක් ලබාදීමේ වැඩසටහන හෙට (15) සිට ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා. ඒ අනුව, එම දරුවන් සඳහා මාසිකව රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට…

සීතාවක නගර සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපති සහ උපසභාපති තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් එම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් අභියාචනාධිකරණය නිශ්ප්‍රභ කරයි. අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති නීතීඥ රොහාන්ත…

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක දැඩි කොන්දේසි මත ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහු අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප…

“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතියට සමගාමීව පවත්වන බව මහ බැංකුව සඳහන් කරනවා. මෙම සතිය අද (14) සිට ජූලි 18 දක්වා පැවැත්වීමට නියමිතයි. මූල්‍ය…

මහරගම නාවින්න ප්‍රදේශයේ දී අද (14) උදෑසන 6ට පමණ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මහරගම පොලීසිය සඳහන් කරයි. නාවින්න පිහිටි බස්රථ නැවතුම්පොළේ සිට ප්‍රධාන මාර්ගය දෙසට එක් බස් රථයක් ඇතුළු කිරීමේදී, ප්‍රධාන…

2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් භාරගැනීම අද (14) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද (14) සිට 28 වැනිදා දක්වා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ඇත. 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය…