Category Local News

දඹුල්ල ආර්ථිකයට ගිය ලොරියකට වන අලි ප්‍රහාරයක් – රියදුරා මරුට

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ 7 කණුව දේවාලය අසල දී වන අලියෙකු පහර දී ලොරියක ගමන් කළ පුද්ගලයෙකු මිය‌ ගොස් තිබෙයි. අද උදෑසන (19 ) සිදු වී ඇති මෙම පහර දීමෙන් පොළොන්නරුව 4 ඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මිය ගොස් ඇත. මිය…

බුදු දහමේ පැවැත්මට හානි වන කිසිඳු තීරණයක් පිළි ගන්නේ නැහැ – ජනපති අවධාරණය කරයි

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය. මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා…

ජනාධිපතිතුමා විසින් සාර්ථකව රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා

රට වෙනස් කළ හැක්කේ ප්‍රතිපත්ති මත මිස පුද්ගලයින් හෝ පක්ෂ මත නොවන බවත් රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. කුඩා…

දුවන බසයේ රියැදුරුට කොන්දොස්තර යකඩ පොල්ලෙන් ගහලා

තලවකැලේ සිට හැටන් දක්වා ධාවනයවූ පෞද්ගලික බස් රථයක් ධාවනය කරන අතරතුර කොන්දොස්තරවරයා රියැදුරුට යකඩ බටයකින් පහරදී ඇති අවස්ථාවේදී රියැදුරු බස් රථය තලවකැලේ පොලිස් ස්ථානයට ඇතුළත් කිරීමට යාමේදී පොලිස් ස්ථානයේ බැම්මේ වැදී කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තලවාකැලේ…

පාස්කු විමර්ශන අඩපණ කිරීමට ගෝඨාභය පළිගත් හැටි හෙළි කරයි

පාස්කු විමර්ශන අඩපණ කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම විමර්ශ බාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් පළිගැනීම් සිදුකළ බව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න පවසනවා. මෙම පළිගැනීම සිදුකිරීමට කෙතරම් හදිස්සියක් තිබුනේදයත්, නව ජනාධිපතිවරයෙක් පත්වූ පසු…

පොලිස් නිල­ධා­රීන් රියැ­දු­ර­කුට බර­ප­තළ ලෙස පහ­ර­දීලා

පොලිස් සැර­ය­න්ව­ර­ය­කුගේ පුතෙක් වන රියැ­දු­ර­කුට රථ­වා­හන පරී­ක්ෂා­ව­කදී පොලිස් නිල­ධා­රීන් පිරි­සක් අමා­නු­ෂික අයු­රින් පහ­ර­දී­මත්, ඒ හේතු­වෙන් ශල්‍ය­ක­ර්ම­යක් කර ඔහුගේ එක් වෘෂණ කෝෂ­යක් ඉවත් කිරී­මට සිදු­වී­මත්, අදාළ ලොරි රථයේ ගමන් කර­මින් සිටි අනෙක් පුද්ග­ල­යාට පහර දීමත් සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් කර…

ගංවතුරින් අවතැන්ව සිටි අය ගෙන්වා අහාරපාන ලබා දුන් අයගේම මැණික් අවතැන්වුවන් සොරකම් කරයි

රත්නපුර, මුද්දුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී රුපියල් කෝටි දෙකහමාරකට අධික මැණික් සොරකම් කළ බවට සැක එකම පවුලේ තිදෙනෙකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සොරකම සිදු කරන ආකාරය නිවසේ සවි කර තිබු cctv කැමරාවක සටහන් ව තිබුණි. එකම පවුලේ…

රු. 1,700ක ඉහළ දැමුණු වතු කම්කරු වැටුප ලබාදෙයි.

රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම ඊයේ (10) සිදු කෙරුණි. ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පසුගිය අපේල් 30 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින්…

පන්ති කාඹ­රය නිර්මා­ණ­ශී­ලි­ත්වය ඔප්නං­වන තැනක් විය යුතුයි – අග­මැති.

ඇතැම් දරු­වන් ටියු­ෂන් නොයන හෙයින් පාසල් අධ්‍යා­ප­නය ඉතා වැද­ගත් බවත් අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා පැවැ­සීය. කොට්ටාව උතුර, ධර්ම­පාල විද්‍යා­ලයේ ශ්‍රව­ණා­ගා­රය සහ ගෘහස්ථ ක්‍රීඩා­ගා­රය සිසු අයි­ති­යට පත්කි­රීමේ අව­ස්ථා­වට ඊයේ (10) එක්වෙ­මින් අග­මැ­ති­ව­රයා මේ බව පැව­සීය. අග­මැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සීය. පාසල් පන්ති­කා­ම­රය…

කුකුල් චමින්ද ගේ අනියම් බිරියන්, ව්‍යාපාරිකයන් දූෂණය කළ බවට බොරු පැමිණිලි කර මුදල් ලබා ගෙන.

බත් කවන අතරවාරයේදී සිඟිත්තියකට වරින් වර අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින කුකුල් චමින්ද නමැත්තා ඔහුගේ අනියම් බිරියන් බව කියන කාන්තාවන් දෙදෙනා යොදාගෙන භාරයක් ඔප්පු කිරීමට යැයි කියා විවිධ ප්‍රදේශවල සැරිසරමින් ව්‍යාපාරිකයන් රවටා මුදල්…