දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියැදුරන් පිරිසක් අරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය අද(09)තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. ඒ දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි. ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට…




