පොසොන් උත්සවයට ආරක්ෂක වැඩපිළිවෙළක්

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පොසොන් කලාප 322ක්, තොරණ 296ක්, දන්සල් 4600කට ආසන්න ප්‍රමාණයක් ඇතුළු 6000කට ආසන්න උත්සව ප්‍රමාණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මීට සමගාමීව දිවයින පුරා විහාරස්ථාන 11,100කට ආසන්න ප්‍රමාණයක විවිධ ආගමික වතාවත් සංවිධානය කර ඇතැයි ද…













