අවම බස් ගාස්තුව රුපියල් 2 කින් පහළට

ජූලි 1 වනදා සිට බස් ගාස්තු 5% කින් පහළ දැමීමට තීරණය කර තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28 ක් බවයි සඳහන් වෙන්නේ. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස්…

ජූලි 1 වනදා සිට බස් ගාස්තු 5% කින් පහළ දැමීමට තීරණය කර තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28 ක් බවයි සඳහන් වෙන්නේ. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස්…

ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද…

තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…

ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළඹුණු ශ්‍රී ලංකාව ඊට අදාළව අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු අතරමග නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසයි. අද (28) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු…

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston සහ ඕස්ට්‍රේලියානු රජයේ සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී Lieutenant Colonel Mike Webbe ඇතුළු දූත පිරිසක් ඊයේ (27) ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයට පැමිණියහ. මෙම පිරිස ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා. දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් ඇය වැරදිකරු බවට තීන්දු කරමින් මෙම නියෝගය නිකුත්…

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවත්, ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා…

මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ හේතුවෙන් මෙරට ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ සමග ගොඩනැඟුනු…

ජූලි මස 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක් ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. ඉදිරි මහ කන්න දෙකක් සඳහා ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය බන්ඩි…

චීනය, ජපානය, ඉන්දියාව ඇතුළු අනෙක් රටවල් වන නිල ණය හිමියන් සමග එකඟතාවයට ඒම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙය විවේචනය කිරීමට තමන්…