Category Local News

සුක්කානම ගැලවී අතට ඇවිත්! ධාවනය වෙමින් තිබු ලංගම බස් අනතුරින් රථයට දැඩි හානි!

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළ ලංගම බස් රථයක් අද (06) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා. බැද්දේවෙල සිට බණ්ඩාරවෙල දක්වා ගමන් ගත් ලංගම බස් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත. ධාවනය වෙමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී යාම හේතුවෙන්…

මවගේ බොරුවට, පුතා අපයෝජනය කළැයි වසර 16ක සිරදඬුවම් නියම වූ පියා, ඇය බොරු උගන්වන වීඩියෝව දැක උසාවියෙන් නිදහස්.

තමාගේම සිවු හැවිරිදි පුතා අපයෝජනය කළ බවට වූ චෝදනාවන්ට වරදකරු වී වසර 16ක සිරදඬුවම් නියම වූ පියෙකු ඉදිරිපත් කළ ඇපෑලක් සලකා බැලූ අභියාචනාධිකරණය සිරදඬුවම් විඳිමින් සිටි පියා නිදොස් කොට නිදහස් කළේය. විත්තිකරුගේ බිරිඳ දරුවා යොදාගෙන තම සේවාදායකයාට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක්…

බදුල්ල වැලිහිඳ ලොරි රථ­යක් පෙරළී 4ක් මරුට 3 කට බර­ප­ත­ළයි.

බදුල්ල තැන්න­පං­ගුව මාර්ගයේ සොර­ණා­තොට වැලිහිඳ වං­ගුව අස­ලදී ඊයේ (5) දහ­වල් ලොරි­යක් මාර්ගය හරහා පෙරළී යෑමෙන් සිව්දෙ­නකු මිය­ගොස් තිදෙ­නකු බර­ප­තළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර ඇත. අන­තු­රින් මිය­ගොස් ඇත්තේ කොන්ත්‍රාත් සමා­ග­මක අයි­ති­ක­රු­වකු වන මොන­රා­ගල හුලං­දාව පිළි­ස­රණ පාර ප්‍රදේ­ශයේ පදිං­චිව…

ජනාධිපති ධුරයේ කාල සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවුරුදු 5 සහ 6 යනුවෙන් පැවතීම නිරාකරණය කිරීමට කැබිනට් යෝජනාවක්

ජනාධිපති ධුරයේ කාල සීමාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පසුගිය සඳුදා දිනයේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් ස්ථානයක අවුරුදු 5 ක් ලෙසත් අනෙක් ස්ථානයේ අවුරුදු 6 ක් ලෙසත්…

විභාග වන නඩුවෙන් ගැලවෙන්න 119 ට ‘උසාවියේ බෝම්බ’ ඇමතුම දුන් මහනුවර රැකියා ජාවාරම්කරු සහ මිතුරාට තව නඩුවක්

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට බොරු බියක් ඇති කරවීම නිසා ඊයේ (2) දහවල් හදිසියේම නඩු විභාග නතර කර අධිකරණ කාර්ය මණ්ඩලය සහ නඩු කටයුතු සඳහා පැමිණි ජනතාවද අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කරන ලදී. ඒ සමඟම මහනුවර පොලිසිය, විශේෂ කාර්ය…

ගුරු වෘත්තියට ඇතුළත් වන ඔබ අනාගත පරපුර වෙනුවෙන් සේවය කැප කළ යුතුයි – ජනාධිපති

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල්…

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු ජනාධිපතිවරණය කැඳවීම වළක්වන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු…

ලිට්‍රෝ ගෑස් මිල රු. 100 කින් පහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * කිලෝ ග්‍රෑම් 12.5 – රු. 100 කින් (නව මිල රු.3,690) * කිලෝ…

මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්.

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කර ඇති අතර මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය…

ආණ්ඩුවේ ඉන්නේ තමන් ගැන පමණක් සිතන පීඩිත ජන­තාව ගැන නොසි­තන පිරි­සක් – මන්ත්‍රී මුජි­බර් රහු­මාන්

ජන­තාව අසී­රු­වෙන් ජීවත් වන මොහො­තක ඒ පිළි­බ­ඳව නොසිතා තමන්ගේ ආදා­යම් මාර්ග ගැන පම­ණක් සිතන පිරි­සක් ආණ්ඩුවේ සිටින බව පාර්ලි­මේන්තු මන්ත්‍රී මුජි­බර් රහු­මාන් මහතා පැවැ­සීය. මන්ත්‍රී­ව­රයා මේ බව පැවැ­සුවේ ඊයේ (01) කොළඹ විපක්ෂ නායක කාර්යා­ලයේ පැවති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමිනි. එහිදී…