Category Local News

සැබෑ විප්ලවය යනු ජනතාවට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ ගොඩනඟා දීමයි

සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාව‍ට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළගොඩනඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. “උරුමය” වැඩසටහන මඟින් මෙරට ජනතාවට එම පසුබිම උදා කරදීමට හැකි වී ඇති බව පෙන්වා…

අනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ගොඩනඟනවා

රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව…

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි

රැලියකදී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුවාල ලබා තිබෙනවා. කතාවක් සිදුකරමින් සිටින අතරතුර මෙම වෙඩි තිබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෙඩික්කරු හා තවත් පුද්ගලයෙක් ආරක්ෂකයින් විසින් ප්‍රතිප්‍රහාර දියත් කිරීමත් සමඟ එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. හිටපු…

අධික දුම පිට කරන රථවාහන ගැන පැමිණිලි කිරීමට WhatsApp අංකය 070 3500 525

අධික ලෙස දුම පිට කරමින්  මාර්ගයේ ධාවනය කරන රථවාහන සම්බන්ධයෙන් 070 3500 525 යන WhatsApp අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදලෙහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කරනවා. එවැනි රථවාහන අසාදු ලේඛන ගත…

බූස්ස අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ හදිසි සෝදි­සි­යක්

බූස්ස අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ පෙරේදා (11) රාත්‍රී 10.25 සිට ඊයේ (12) අලු­යම දක්වා බන්ධ­නා­ගාර හදිසි ප්‍රති­චාර හා උප­ක්‍ර­මික බළකා නිල­ධා­රීන් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් සමඟ එක්ව සිදු කළ සෝදිසි මෙහෙ­යු­ම­කදී එම බන්ධ­නා­ගා­රයේ විශේෂ ගණයේ සිර­ක­රු­වන් රඳවා සිටින A වාට්ටුවේ සිර…

ගිණු­ම­කින් ලක්ෂ 50ක් ඇද්ද ආග­ර­තැන්න ග්‍රාමීය බැංකුවේ මැනේ­ජර් නෝනාට ලිපි­කා­රි­නි­යට මාංචු

සීමා­ස­හිත පස්සර විවිධ සේවා සමු­ප­කාර සමි­ති­යට අයත් ආග­ර­තැන්න ග්‍රාමීය බැංකු ශාඛා­වෙන් රුපි­යල් ලක්ෂ 50ක මුද­ලක් වංචා සහ­ගත ලෙස ලබා­ගත් බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් සැක­පිට එහි කළ­ම­නා­කා­රි­නිය සහ ලිපි­කා­රි­නි­යක අත්අ­ඩං­ගු­වට ගත් බව බදුල්ල පොලිස් කොට්ඨාස විශේෂ අප­රාධ විම­ර්ශන අංශය පව­සයි. ඔවුන්…

රණවිරුවන්ට දී ඇති රජයේ ඉඩම් වලට කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු ලබා දීම.

දැනුවත් කිරීමේ ජංගම වැඩසටහන් මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා ලබා දී…

බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ක්ෂේත්‍ර 05ක් ඔස්සේ බිංගිරිය ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්. ආයෝජන කලාපය සම්පූර්ණයෙන් නිම වීමෙන් පසු ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක්. රැකියා අවස්ථාවන් 75,000ක්. අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට…

බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන කම්කරුවන් එක්ක බෝතලේ ගහන නායකයො රට කනවා – නන්දන ගුණතිලක

බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන කම්කරුවො එක්ක බෝතලේ ගහන නායකයෝ රට විනාශ කිරීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා පැවැසීය. කොළඹදී ඊයේ (08) පැවැති ‘එක්ව ජය ගමු‘ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා පැවසුවේ රට…

ජනාධිපති Mind Game ගහන්න ගිහින්, 2% ත් නැති කරගන්න තමයි මේ බලන්නේ – එස්.එම්. මරික්කාර්

ජනාධිපතිවරණයේ දින තීන්දු කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබීමට දින 5 ක් පමණ තිබියදී ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමේ පදනම කුමක්දැයි ගැටලු සහගත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. එසේ ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන්…