Category Local News

තඹුත්තේගම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණාලයක් වටලයි !

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සන්තකයේ තබාගෙන සිටි 17 හැවිරිදි උඩුනුවර ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුගිය 25 වන දින අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. එම…

ජනාධිපති ජාතිය ඇමතීම – සම්පූර්ණ කතාව.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් මෙන්ම රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් අද සිදුකරනු ලැබුවා. එහිදි ජනාධිපතිවරයා ජාතිය අමතා කල සම්පූර්ණ ප්‍රකාශය පහතින් ඔබට කියවිය හැකියි. ජනාධිපතිවරයා ජාතිය අමතමින් වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී…

හොරට රැගෙනආ කෝටි 18 ක රත්තරන් ජෙල් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන්  සකස් කර ඒවා තම සිරුරු වල ගුද මාර්ගයේ සහ සිය  ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්…

බඹර ප්‍රහාරයක් නිසා මුතූර් හි ළමුන් 30ක් රෝහල් ගත කෙරේ

මුතූර් පොලිස් වසමේ මුතූර් 5 ප්‍රදේශයේ දී පාසලක සිසුන් 30 දෙනෙකු බඹර ප්‍රහාරය​කට ලක්ව රෝහල්ගත කර තිබෙනවා. ඊයේ (25) සවස ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින ළමුන් පිරිසක් පාසලේ අමතර පන්තියකට සහභාගී වී ඇති අත​ර එහිදී පාසලට යාබද නිවසක බඹර කූඩුවක් ඇවිස්සීමෙන්…

ගුරු වර්ජනය හෙටත්

කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් හෙට (27) ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා. අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව, ගුරු –…

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද රාත්‍රී 8.00 ට එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි.

අතුරුගිරිය අන්තර් හුවමාරුවේ කෝටි ගණනක මුදල් වංචාවක්, කැෂියර්ලා 22කගේ වැඩ තහනම් !

අධිවේගි කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදු වී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරිය බණ්ඩාර මහතා පැවැසීය.…

ගාසා යුද්ධය අතරතුර ළමුන් 21000ක් අතුරුදන්

ගාසා තීරයේ ළමුන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව බ්‍රිතාන්‍ය ආධාර කණ්ඩායමක් වන Save the Children ප්‍රකාශ කරයි. ඔවුන් නිකුත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ, අතුරුදහන් වූ දහස් ගණන් පලස්තීන දරුවන් සුන්බුන් යට සිරවී හෝ ඊශ්‍රායල හමුදා විසින්…

ලංකා-මහජන බැංකුවලින් රාජ්‍ය වියදම්වලට ණය ගැනීම අත්හිටුවයි

රජයේ වියදම් පියවා ගැනීමට ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙන් ණය ගැනීම මහා භාණ්ඩාගාරය විසින් අත්හිටුවා තිබේ. රජයේ ආදායම් වැඩිකර ගැනීම සහ රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළින් මේ තත්ත්වය ළඟා කරගත් බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය…

වතු ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන ජනපති රනිල්ට අපේ සහාය – අමාත්‍ය ජීවන් තොණ්ඩමන්

වතු ජනතාව වෙනුවෙන් අප රජයෙන් ඉල්ලා ඇති කරුණු තුනක් සඳහා ජනාධිපතිවරයා එකඟතාව පළ කොට ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති නිසා මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලංකා කම්කරු කොංග්‍රසය විදිහට වතු ජනතාවගේ සහාය ලබාදීමට තීරණය කර ඇති බව ජලසම්පාදන හා…